77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය මේ වනවිට කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ආරම්භ වී තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක උත්සව භූමියට සම්ප්‍රාප්තවීමෙන් අනතුරුවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1