ග්‍රැමී සම්මාන උළෙලේ රතු පලස මත දී නිරුවත් වූ බියන්කා (ඡායාරූප)

ඇමරිකානු ප්‍රසිද්ධ රැප් ගායක කන්යේ වෙස්ට්ගේ බිරිඳවන ප්‍රසිද්ධ නිරූපිකා බියන්කා සෙන්සෝරි පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ, ලොස් ඇන්ජලිස් හිදී ඊයේ (02) පැවති 2025 ග්‍රැමී සම්මාන උළෙලට පැමිණි සිටි ඇය ඇඳ සිටි ඇඳුම හේතුවෙන්.

තම සැමියාවන කන්යේ වෙස්ට් සමඟ සම්මාන උළෙලට පැමිණි ඇය රතු පලස මත දී ඇඳ සිටි විශාල කළු ලොම් කබාය හදිසියේම ඉවත් කර සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන, කලවා දක්වා දිග දුහුල් ඇඳුමක් ප්‍රදර්ශනය කර සිටියා.

බියන්කා ඇගේ ඇඳුමට, උස සපත්තු පැළඳ සිටි අතර කිසිදු ආභරණයක් පැළඳ සිටියේ නැහැ.

අනතුරුව ඇය ඇඳ සිටි එම දුහුල් ඇඳුමෙන් ඡායාරූප සඳහා පෙනී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් රැප් ගායක කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳවන බියන්කා සෙන්සෝරි හට මෙවර ග්‍රැමී සම්මාන උළෙලට සඳහා ආරාධනා කර නොතිබූ බවයි වාර්තා වන්නේ.

අනාරාධිතව එහි පැමිණි ඔවුන්, තමන් කෙරෙහි ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් බියන්කා මෙලෙස තම නිරුවත පෙනෙන ඇඳුමෙන් සැරසී ඡායාරූප සඳහා පෙනී සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

Feature Kanye West and Wife Bianca Censori Reportedly Pictured Leaving 2025 Grammys After Wild Entrance
Kanye West and Wife Bianca Censori Reportedly Pictured Leaving 2025 Grammys After Wild Entrance
1
ac14a1bf9c4add023eac3449ea8e6ff9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?