ග්‍රැමී සම්මාන උළෙලේ රතු පලස මත දී නිරුවත් වූ බියන්කා (ඡායාරූප)

ඇමරිකානු ප්‍රසිද්ධ රැප් ගායක කන්යේ වෙස්ට්ගේ බිරිඳවන ප්‍රසිද්ධ නිරූපිකා බියන්කා සෙන්සෝරි පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ, ලොස් ඇන්ජලිස් හිදී ඊයේ (02) පැවති 2025 ග්‍රැමී සම්මාන උළෙලට පැමිණි සිටි ඇය ඇඳ සිටි ඇඳුම හේතුවෙන්.

තම සැමියාවන කන්යේ වෙස්ට් සමඟ සම්මාන උළෙලට පැමිණි ඇය රතු පලස මත දී ඇඳ සිටි විශාල කළු ලොම් කබාය හදිසියේම ඉවත් කර සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන, කලවා දක්වා දිග දුහුල් ඇඳුමක් ප්‍රදර්ශනය කර සිටියා.

බියන්කා ඇගේ ඇඳුමට, උස සපත්තු පැළඳ සිටි අතර කිසිදු ආභරණයක් පැළඳ සිටියේ නැහැ.

අනතුරුව ඇය ඇඳ සිටි එම දුහුල් ඇඳුමෙන් ඡායාරූප සඳහා පෙනී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් රැප් ගායක කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳවන බියන්කා සෙන්සෝරි හට මෙවර ග්‍රැමී සම්මාන උළෙලට සඳහා ආරාධනා කර නොතිබූ බවයි වාර්තා වන්නේ.

අනාරාධිතව එහි පැමිණි ඔවුන්, තමන් කෙරෙහි ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් බියන්කා මෙලෙස තම නිරුවත පෙනෙන ඇඳුමෙන් සැරසී ඡායාරූප සඳහා පෙනී සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

Feature Kanye West and Wife Bianca Censori Reportedly Pictured Leaving 2025 Grammys After Wild Entrance
Kanye West and Wife Bianca Censori Reportedly Pictured Leaving 2025 Grammys After Wild Entrance
1
ac14a1bf9c4add023eac3449ea8e6ff9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48