මංගල ටෙස්ට් තරගය අමතක නොවන දිනයක් කරගත් ජෝෂ් ඉංග්ලිස්

සිය ජාත්‍යන්තර මංගල ටෙස්ට් තරගයේ දී කුළුදුල් ශතකය ලැබූ 21 වැනි ඔස්ට්‍රෙලියානු පිතිකරුවා වීමට ජෝෂ් ඉංග්ලිස් (Josh Inglis) මීට ටික වේලාවකට පෙර (30) සමත් වුණා.

වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ පළමු තරගය මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙන අතර එම තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දීයි ඉංග්ලිස් මෙම දක්ෂතාව දැක්වූයේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (29) දිනයේ දී ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් ඉංග්ලිස් දිනාගත්තා.

ටෙස්ට් ආකෘතියෙන් මඳක් බැහැර වී එක්දින ආකෘතියකට පිතිකරණයේ නිරත වෙමින් ඉංග්ලිස් සිය ශතකය ලබාගත්තේ පන්දු 91කදියි.

ඔහුගේ මෙම ශතකයට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

මේ වනවිට ඔස්ට්‍රෙලියාව සිය පළමු ඉනිමට කඩුලු 05ක් බිඳ වැටී ලකුණු 568ක් ලබා සිටිනවා.

පස්වැනි කඩුල්ලට බිලි වූයේ ලකුණු 102ක් ලබා සිටි ඉංග්ලිස් වන අතර ඒ ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උස්මන් කවාජා ලකුණු 232ක් රැස් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48