AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානු සිනමාවේ රූමතිය දීපිකාත් කොරෝනාවට ගොදුරු වෙයි

ඉන්දියානු සිනමාවේ රූමත්ම නිළියක වන ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටින දීපිකා පදුකෝන් ද කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව වාර්තා වෙයි.

දීපිකාගේ පියා සහ සහෝදරායද දිගු කාලීන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට පෙර රෝහල් ගත කර තිබූ අතර ඇයගේ මව සහ බාල සහෝදරියටත් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

දිපීකා පදුකෝන් ද මෙම දිනවලදී ඇයගේ පවුලේ අය සමඟ කාලය ගත කරමින් සිටි අතර එහිදී ඇයටද වෛරසය ආසාදනය වන්නට ඇති බව වාර්තා වෙයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?