ඉන්දියානු සිනමාවේ රූමතිය දීපිකාත් කොරෝනාවට ගොදුරු වෙයි

ඉන්දියානු සිනමාවේ රූමත්ම නිළියක වන ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටින දීපිකා පදුකෝන් ද කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව වාර්තා වෙයි.

දීපිකාගේ පියා සහ සහෝදරායද දිගු කාලීන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට පෙර රෝහල් ගත කර තිබූ අතර ඇයගේ මව සහ බාල සහෝදරියටත් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

දිපීකා පදුකෝන් ද මෙම දිනවලදී ඇයගේ පවුලේ අය සමඟ කාලය ගත කරමින් සිටි අතර එහිදී ඇයටද වෛරසය ආසාදනය වන්නට ඇති බව වාර්තා වෙයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21
Video thumbnail
ඩෙංගුව අධි වසංගතයක් වෙනකම් නලින්ද නිදාගෙන ද හිටියේ..?
07:02
Video thumbnail
ඉන්ධන වැඩි කළ යුතු එකෙන් රු:75ක් විතර අඩු කරලා මේ සහනය දුන්නේ - අඩු කිරීමට හේතු කියන ඇමති නලින්ද
06:12
Video thumbnail
IT සහ විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයේ ආයෝජකයන් ජනපති හමුවෙයි
01:41
Video thumbnail
බස් ගාස්තු වැඩිකරයි - අපි ලොකු අමාරුවක හිටියේ
02:08
Video thumbnail
ඩෙංගු රෝගයේ වැඩිවීම දැන් අඩුවෙනවා - ඩෙංගු උවදුර මැඩලීමේදී ආණ්ඩුව ෆේල්ද ?
05:06
Video thumbnail
මේ ඇමතිවරු ගොවිකම බල්ලට දාලා - අපි හිඟාකන්නේ නෑ
08:35
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීම ගැන නලිදගෙන් විශේෂ හෙළිදරව්වක් - ස්ථාන 143කදී වී මිලදී ගන්නවා
01:46
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03