පාසල් දැරියක් සොයාගන්න පොලිසිය මහජන සහාය පතයි

බදුල්ල, ඇටම්පිටිය ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අතුරුදන් වී ඇති බව පොලිසිය දැනුම් දෙනවා.
පසුගිය 03 වනදා සිට අතුරුදන්ව සිටින මෙම දැරිය සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ අතුරුදන් වූ දැරිය උඩ අඩි 05යි අඟල් 02ක් පමණ උසැති තලෙළු සාමාන්‍ය සිරුරක් සහිත අයෙක් බවයි.

ඇය අවසන් වරට ළා කොළ පැහැයට හුරු දිග ගවුමක් ඇඳ සිට ඇති අතර, වම් අතෙහි වැලමිට ආසන්නයේ සුළු කැපුම් තුවාලයක් දක්නට ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම දැරිය සම්බන්ධයෙන්වෙ තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

ස්ථානාධිපති – ඇටම්පිටිය – 071 8591528
පොලිස් ස්ථානය ඇටම්පිටිය – 055 2295466

අතුරුදන් වූ දැරියගේ ඡායාරූපය

1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36