සිරිපා කරුණා කිරීමට ආ වාහනවලට පොලිසිය සැර වෙයි

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන පෞද්ගලික බස් රථ සහ වෑන් රථ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (04) දින විමලසුරේන්ද්‍ර ජලාශය ඉදිරිපිට දී හදිසි පරීක්ෂාවට ලක් කෙරුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමී ව මෙම පරීක්ෂාව සිදු කෙරුණු බවයි.

එහිදී අදාළ බස් රථ සහ සෙසු රථ වාහන රියදුරන්ට, හිමිකරුවන්ට තම වාහනවල ඇති අමතර උපාංග වහාම ගලවා ඉවත් කළ යුතු බවට නියෝග කෙරුණා.

එම උපාංග මගී ජීවිතවලට අනතුරක් ගෙනෙන බවයි පොලිසිය පවසා ඇත්තේ.

අදාළ අමතර උපාංග ඉවත් කර; පොලිස් ස්ථාන වෙත පැමිණ සිය රියදුරු බලපත්‍රය ද ලබා ගන්නා ලෙසට පොලිසිය දැනුම්දී තිබෙනවා.

  1. මේ උපාංග ආනයනයෙන්ම නවතා තහනම් කරනු. නැතහොත් කරැණු නොදත් ජනතාව මේවා මිලදී ගෙන අටවා එක් වර්ගයක් පොහොසතුන් කර වැලලී යනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18