AFC Banner
Empty Ad
Empty Ad

අගමැති මෝදිගේ ආකෘතියකට පොඩි කොල්ලොත් සෙරෙප්පු වලින් පහර දෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආකෘතියකට කුඩා ළමුන් පිරිසක් සෙරෙප්පු වලින් පහර දෙන වීඩියෝවක් සමාජගතවී තිබේ.

ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා තිබෙන භාරතීය ජනතා පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත මහජන අප්‍රසාදය දිනෙන් දින ම වැඩි වෙමින් පවතී.

විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට අසමත් වීම මත මේ වන විට මුහුණ දී තිබෙන ඛේදනීය තත්ත්වයට වගකිව යුත්තේ වත්මන් නරේන්ද්‍ර මෝදි රජය බව බහුතර ඉන්දීය ජනතාවගේ මතය වේ.

පැවැති ප්‍රාන්ත මැතිවරණයෙන් ඇසෑමය පමණක් ජය ගැනීමට සමත් වූ භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලයේදී අන්ත පරාජයකට ජනතා විසින් පත් කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?