අගමැති මෝදිගේ ආකෘතියකට පොඩි කොල්ලොත් සෙරෙප්පු වලින් පහර දෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආකෘතියකට කුඩා ළමුන් පිරිසක් සෙරෙප්පු වලින් පහර දෙන වීඩියෝවක් සමාජගතවී තිබේ.

ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා තිබෙන භාරතීය ජනතා පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත මහජන අප්‍රසාදය දිනෙන් දින ම වැඩි වෙමින් පවතී.

විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට අසමත් වීම මත මේ වන විට මුහුණ දී තිබෙන ඛේදනීය තත්ත්වයට වගකිව යුත්තේ වත්මන් නරේන්ද්‍ර මෝදි රජය බව බහුතර ඉන්දීය ජනතාවගේ මතය වේ.

පැවැති ප්‍රාන්ත මැතිවරණයෙන් ඇසෑමය පමණක් ජය ගැනීමට සමත් වූ භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලයේදී අන්ත පරාජයකට ජනතා විසින් පත් කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09