රථවාහන වැරදි කළ රියදුරන් 7,676කට නීතිය තදවෙයි

ඊයේ (29) පෙරවරු 6.00 සිට අද (30) පෙරවරු 6.00 දක්වා පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 413 දෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසනවා.

ඊට අමතරව අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ රියදුරන් 49 දෙනෙක් සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ රියදුරන් 1086 කට ද නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව අධික වේගයෙන් රිය ධාවනය කළ රියදුරන් 110ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 694ක් සහ වෙනත් වැරදි සම්බන්ධ රියදුරන් 5324කට එරෙහිව ද එම කාල සීමාව තුළ නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව එම පැය 24ක කාලය තුළ සමස්ථ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 7676කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

උත්සව සමයේ රථවාහන අනතුරු අවමකර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56