වසර 16කට පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලැබූ වරම

2025 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සෘජුව ම සුදුසුකම් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

මෙම ජයග්‍රහණය වසර 16කට පසුවයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අත්පත් කරගන්නේ.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසරේ දී ඉන්දියාව සත්කාරකත්වය ලබාදෙන එක්දින තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රැඳී සිටින්නේ පස්වැනි ස්ථානයේයි.

ඒ අනුව එම ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සේ ම සෘජුව ම සුදුසුකම් ලැබූ කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රෙලියාව, ඉන්දියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36