Indian Premier League

මුලතිව් මුහුදේ පාවුණු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය

මුලතිව් මුහුදේ පාවෙමින් තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නාවික හමුදාව සහ මුලතිව් පොලිසිය එක් ව පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14කුත් ග්‍රෑම් 700ක් සොයාගත් බවයි.

ඊයේ (22) පස්වරුවේ මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන තොරතුරු ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ධීවරයින් පිරිසක් දැක ඒ බව පොලිසියට දන්වා තිබෙනවා.

මුලතිව් – තීර්තකට්කරයෙි මුහුදු තීරයේ පාවෙමින් තිබූ අදාළ පුපුරණද්‍රව්‍ය තොගය ටින් එකක බහා තිබියදියි සොයා ගැනුණේ.

ටින් එක තුළ එලෙස පුපුරණ ද්‍රව්‍ය බහාලු අය කවුරුන් දැයි මෙතෙක් හෙළි වී නැහැ.

කෙසේවෙතත් මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ගැන මුලතිව් අධිකරණයට දැනුම්දීමෙන් පසුව ඒවා පොලිස් විශේෂ කාර්‍යය බලකායේ සහාය ද ඇති ව නිෂ්ක්‍රීය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?