උත්සව සමයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 40,000ක් (වීඩියෝ)

එළෙඹෙන උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 40,000ක් දිවයින පුරා ආවරණය වන පරිදි යෙදවීමට කටයුතු කර තිබෙනවා.

මහජතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ආශ්‍රිතව නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමෙන් නිලධාරීන් සහ නිලධාරිනියන් 500කට අධික ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨසය සඳහන් කළේ.

ඊට අමතරව බුද්ධි නිලධාරීන් ද යෙදවීමට කටයුතු කරන අතර, ඔවුන්ව රාජකාරි කටයුතු අධීක්ෂණය සඳහා උසස් නිලධාරීන් 48 දෙනෙකු සහ පරීක්ෂණ ශ්‍රේණි නිලධාරීන් 769 දෙනෙකු ද රාජකාරියට එක්කර තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාත තුළ පමණක් ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?