උත්සව සමයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 40,000ක් (වීඩියෝ)

එළෙඹෙන උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 40,000ක් දිවයින පුරා ආවරණය වන පරිදි යෙදවීමට කටයුතු කර තිබෙනවා.

මහජතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ආශ්‍රිතව නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමෙන් නිලධාරීන් සහ නිලධාරිනියන් 500කට අධික ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨසය සඳහන් කළේ.

ඊට අමතරව බුද්ධි නිලධාරීන් ද යෙදවීමට කටයුතු කරන අතර, ඔවුන්ව රාජකාරි කටයුතු අධීක්ෂණය සඳහා උසස් නිලධාරීන් 48 දෙනෙකු සහ පරීක්ෂණ ශ්‍රේණි නිලධාරීන් 769 දෙනෙකු ද රාජකාරියට එක්කර තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාත තුළ පමණක් ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21