කිවියන්ට එරෙහි T20 සටනින් වෙල්ලාලගේ ඉවතට – භානුක හා චමිඳුට ඉඩක්

තරග 03කින් සමන්විත T20 ශ්‍රී ලංකා – නවසීලන්ත තරග සංචාරයට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හට අහිමි වී තිබෙනවා.

වෙල්ලාලගේ තරග සංචිතයට එක් නොවීමට හේතුවක් සඳහන් නොවන අතර ඒ වෙනුවට භානුක රාජපක්ෂ සහ චමිඳු වික්‍රමසිංහ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් වෙල්ලාලගේ මේ දිනවල ලංකා ප්‍රීමියර් ලීගයේ යාපනය ටයිටන්ස් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නොවැම්බර් මස 20 වැනි දින එනම් හෙට දිනයේ දී නවසීලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරුණා.

නායකත්වය චරිත් අසලංක හට හිමි ව ඇති අතර පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ , වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු එක් ව සිටිනවා.

කිවියන්ට එරෙහිව T20 තරග පිළිවෙළින් දෙසැම්බර් මස 28 සහ 30 Mount Maunganui හි දී පැවැත්වෙනවා.

එහි අවසන් තරගය ජනවාරි මස 02 නෙල්සන් හි දියි පැවැත්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
4
+1
2
+1
6
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?