නව කතානායකවරයාගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලා දිටින බව අභිනව කතානායක ජගත් වික්‍රමරත්න පවසනවා.

කතානායක තනතුර සඳහා පත්වීමෙන් පසු පාර්ලිමේන්තු සභාව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම තමන් මෙම ධුරයට පත්කර ගැනීම සම්බන්ධයෙන් සහ සුභපැතුම් එක්කළ සැමට ස්තූතිය පුදකර සිටින බවයි කතානායකවරයා මෙහි දී සඳහන් කර සිටියේ.

කතානායක ධුරයේ කාර්යයන් ඉටු කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බව පැවසූ නව කතානායකවරයා අන්‍යෝන්‍යය අවබෝධයෙන් තොරව මහජන අභිලාෂ මුදුන්පත් කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තුවන බව පවසා සිටියා.

එමෙන්ම මෙම තමන් උත්තරීතර නිලය දරන තුරු, මහජන නියෝජිතයන් ලෙස සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ඊට අමතරව පාර්ලිමේන්තුව පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සැමගේ සහාය ද කතානායක ජගත් වික්‍රමරත්න ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43