මන්ත්‍රී රාමනාදන් අර්චුනාට ඇප

පසුගිය 09 වනදා යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට අද (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියමකර තිබෙනවා.

ඔහුට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ කෞසල්‍යා යන අයට ද ඇප නියම කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

පොලිස් බැඳුම්කරයක් ඔස්සේ අද දිනයේ අධිකරණය ඉදිරිපත් වූ මොවුන් දෙදෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප මත නිදහස් කිරීමටයි අධිකරණය මෙලෙස නියෝග කළේ.

මේ අතර අවසරයකින් තොරව යාපනය ශික්ෂණ රෝහලේ භූමියට ඇතුල් නොවන ලෙසට ද මන්ත්‍රීවරයාට අධිකරණය විසින් අවවාද කරනු ලැබුවා.

මෙම නඩුව එළඹෙන පෙබරවාරි 07 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ කලනිති ඩී සත්‍යමූර්ති විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?