ලබන වසරේ සිට පාසල් ළමුන්ට මැසූ නිල ඇඳුම් (වීඩියෝ)

ලබන වසරේ සිට මසා නිම කළ නිල ඇඳුම් පාසල් ළමුන්ට ලබාදීමට බලාපොරොත්තුවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

දැනටමත් ඒ සම්බන්ධයෙන් පේෂකර්ම දෙපාර්තමේන්තුවෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමේ දී විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැඩසටහනකට අද (06) එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
5
+1
2
+1
7
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීමාවාසික පුහුණුව අපේක්ෂිත වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය වටලයි - අපේ පුහුණුව කල් දානවා කිව්වා..
03:18
Video thumbnail
ජේ ෂා ලංකාවට ආවේ හදිසියේම නෙවෙයි - විපක්ෂයට ඒ ආතල් එක ගන්න දෙමු..අපේ වැඩේ කරනවා
02:39
Video thumbnail
හොරවල තොටුපළේ පාලම්පාරුව නිසා ජනතාව දැඩි අපහසුතාවයක - පාලම හදන්න ගෙනාපු බඩුත් නෑ දැන් - අනාරක්ෂිතයි
10:08
Video thumbnail
රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගිහින්..ඩෙංගු ම#ණ ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවෙලා
05:20
Video thumbnail
මහියංගණය කැළඹූ අරුම පුදුම දර්ශනය මෙන්න..?
00:38
Video thumbnail
මහියංගණය කැළඹූ අරුම පුදුම දර්ශනය මෙන්න..? අනේ හලෝ ඒකේ ලස්සන බලන්නකෝ
01:02
Video thumbnail
ඔයාලා අද රජවුණා අපි ගොවියෝ විදියට බ# වුණා මහත්තයෝ - ගොවියන්ගේ රතු කට්ට පනියි
05:37
Video thumbnail
දේශීය පාරම්පරික වෙදකම අනතුරේ..වෙදදුරන්ගෙන් චෝදනා - මේ වගේ අ#න වැඩ කරන්න එපා ඔයාලා
10:57
Video thumbnail
Kasthirama | "ඩෙංගු අධි වසංගත තත්ත්වයක් " යන තේමාව යටතේ පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:06:21
Video thumbnail
විභාග වංචා නිසා සම්පූර්ණයෙන් විභාගය අත්හිටවූ සංඛ්‍යාව 314ක් - ප්‍රතිඵල දෙන්න ප්‍රමාදයක් වුණේ නෑ
03:20