උත්සව සමයට අවශ්‍ය තරම් කුකුළු මස් සහ බිත්තර වෙළඳපොළේ

උත්සව සමය සඳහා අවශ්‍ය ප්‍රමාණයට කුකුළු මස් සහ බිත්තර වෙළඳපොළේ පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා.

සභාපතිවරයා පවසන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රවාහනයේ ඇති වූ අවහිරතා හේතුවෙන් බිත්තර මිලේ සුළු ඉහළ යෑමක් මේ දිනවල පෙන්නුම් කරන බවයි.

ඒ, අනුව වෙළඳපොළේ මේ වනවිට බිත්තරයක් රුපියල් 42ත් 45ත් අතර අගයකට අලෙවි වන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අනිද්දා දිනයේ දී බිත්තර මිල සම්බන්ධයෙන් විෂභාර අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බව ද ඔහු අද (01) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03