AFC Banner
AFC Banner
Empty Ad

උත්සව සමයට අවශ්‍ය තරම් කුකුළු මස් සහ බිත්තර වෙළඳපොළේ

උත්සව සමය සඳහා අවශ්‍ය ප්‍රමාණයට කුකුළු මස් සහ බිත්තර වෙළඳපොළේ පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා.

සභාපතිවරයා පවසන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රවාහනයේ ඇති වූ අවහිරතා හේතුවෙන් බිත්තර මිලේ සුළු ඉහළ යෑමක් මේ දිනවල පෙන්නුම් කරන බවයි.

ඒ, අනුව වෙළඳපොළේ මේ වනවිට බිත්තරයක් රුපියල් 42ත් 45ත් අතර අගයකට අලෙවි වන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අනිද්දා දිනයේ දී බිත්තර මිල සම්බන්ධයෙන් විෂභාර අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බව ද ඔහු අද (01) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?