අයහපත් කාලගුණයෙන් විනාශ වූ බෝග වගාවන්ට වන්දි දෙන්නේ මෙහෙමයි (වීඩියෝ)

අයහපත් කාලගුණ හේතුවෙන් විනාශයට පත් වූ බෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි,ලොකු ලූනු සහ මිරිස් වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පූර්ණ හානි වූ වගාවන්ගේ අක්කරයක් සඳහා රුපියල් 40,000ක උපරිමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?