ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් නීතියකට අනුව මෙම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා මෙම නව නීතිය එරට රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට සන්නිවේදන අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට TikTok, Facebook, Instagram, Snapchat සහ X යන සමාජ මාධ්‍ය මෙම නීතියට ඇතුළත් වනවා.

කෙසේ වෙතත් Youtube සමාජ මාධ්‍ය වේදිකාව සඳහා පිවිසීමේ මෙම නීතිය මඟින් බාධාවක් නොමැති බව සඳහන්.

මේ අතර යම් සමාජ මාධ්‍ය සමාගමක් මෙම නීතියට අනුකූල නොවන්නේ නම් එම සමාගමට එරෙහිව දඩ මුදලක් නියම කිරීමට ද හැකියාවක් මෙම නීතිය මඟින් පවතිනවා.

ඒ, අනුව ඩොලර් මිලියන 50ක දඩ මුදලක් නියම කිරීමට හැකියව පවතින බවයි වාර්තා වන්නේ.

මෙම තහනම පැනවූව ද ඩිජිටල් විශේෂඥයින් අනතුරු අඟවමින් පවසන්නේ VPN වැනි මෙවලම් ඔස්සේ මෙම සමාජ මාධ්‍ය වෙත පිවිසීමට හැකියාව පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?