අමෙරිකාවේ නීතිපතිකම කාන්තාවකට

අමෙරිකා එක්සත් ජනපදයේ නව නීතිපතිවරයා ලෙස කාන්තාවක් එම ධුරයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; බයිඩ්න් පාලනය යටතේ නීතිපතිවරයා ලෙස කටයුතු කළ Matt Gaetz ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව නීතිපති ධුරයේ පුරප්පාඩුවක් පැවති බවයි.

ඒ අනුව නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය පාලනය යටතේ නව නීතිපතිවරයා ලෙස Pam Bondi පත් කර තිබෙනවා.

පැම් බොන්ඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ නඩු පැවරීමේ ප්‍රවීණයෙකු ලෙසයි.

බොන්ඩි මීට පෙර ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නීතිපතිවරිය ලෙස ද සේවය කළා.

දිගු කාලීන ට්‍රම්ප් හිතවාදියෙකු වූ බොන්ඩි ඇයගේ පළමු සෙනෙට් දෝෂාභියෝග නඩු විභාගයේ දී ට්‍රම්ප්ගේ නීති කණ්ඩායමේ කොටසක් වූ අතර නිව්යෝර්ක් හි මුදල් නඩු විභාගයේ දී පවා උසාවියේ පෙනී සිටීමෙන් නව ජනාධිපතිවරයා හට එදවස සිට සහාය පළ කළ බව ප්‍රසිද්ධ රහසක්.

ට්‍රම්ප් විසින් බොන්ඩ් නීතිපති ධුරයට පත් කරමින් සඳහන් කර ඇත්තේ;

” පෑම් සිය වෘත්තීය ජීව්තය වසර 20කට ආසන්න කාලයක් සිදු කළ ප්‍රවීණ නඩු පවරන්නියක්. ඇය ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කළ තැනැත්තියක්. ෆ්ලොරීඩා පවුල්වල ආරක්ෂිකාවක් ලෙස ඇය නීතිය ක්‍රියාත්මක කිරීම තුළ හඳුන්වන්න පුළුවන්..’‘ යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14