අමෙරිකාවේ නීතිපතිකම කාන්තාවකට

අමෙරිකා එක්සත් ජනපදයේ නව නීතිපතිවරයා ලෙස කාන්තාවක් එම ධුරයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; බයිඩ්න් පාලනය යටතේ නීතිපතිවරයා ලෙස කටයුතු කළ Matt Gaetz ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව නීතිපති ධුරයේ පුරප්පාඩුවක් පැවති බවයි.

ඒ අනුව නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය පාලනය යටතේ නව නීතිපතිවරයා ලෙස Pam Bondi පත් කර තිබෙනවා.

පැම් බොන්ඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ නඩු පැවරීමේ ප්‍රවීණයෙකු ලෙසයි.

බොන්ඩි මීට පෙර ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නීතිපතිවරිය ලෙස ද සේවය කළා.

දිගු කාලීන ට්‍රම්ප් හිතවාදියෙකු වූ බොන්ඩි ඇයගේ පළමු සෙනෙට් දෝෂාභියෝග නඩු විභාගයේ දී ට්‍රම්ප්ගේ නීති කණ්ඩායමේ කොටසක් වූ අතර නිව්යෝර්ක් හි මුදල් නඩු විභාගයේ දී පවා උසාවියේ පෙනී සිටීමෙන් නව ජනාධිපතිවරයා හට එදවස සිට සහාය පළ කළ බව ප්‍රසිද්ධ රහසක්.

ට්‍රම්ප් විසින් බොන්ඩ් නීතිපති ධුරයට පත් කරමින් සඳහන් කර ඇත්තේ;

පෑම් සිය වෘත්තීය ජීව්තය වසර 20කට ආසන්න කාලයක් සිදු කළ ප්‍රවීණ නඩු පවරන්නියක්. ඇය ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කළ තැනැත්තියක්. ෆ්ලොරීඩා පවුල්වල ආරක්ෂිකාවක් ලෙස ඇය නීතිය ක්‍රියාත්මක කිරීම තුළ හඳුන්වන්න පුළුවන්..’‘ යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49