Indian Premier League

කිවියන්ට එරෙහි එක්දින තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්

සංචාරක නවසීලන්තයට එරෙහිව ඊයේ (19) පැවති තරගය අධික වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කළා.

දෙරට අතර පැවැති තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2-0ක් ලෙස සිය 43 වැනි එක්දින තරගාවලි ජය ද වාර්තා කරන්නටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ.

ඊයේ තරගය පල්ලෙකැලේදී පැවැත්වුණේ තරගයේ කාසියේ වාසිය නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් හට තිළිණ කරමින්.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 21ක් අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 112ක් ලබාගෙන සිටියේ පළමු සහ දෙවැනි තරගවලට වඩා ස්ථාවර වෙමින්.

කෙසේවෙතත් ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට තිබූ කාලය අවසන් වීමෙන් තරගය අතහැර දමන්නටයි ක්‍රීඩා බලධාරීන් කටයුතු කළේ.

ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් සිය මව්බිමේ දී 19 වැනි වරටත් ජයගැනීමට හැකි වුණා.

තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්.

ඒ ඔහු තරගාවලිය පුරා ම ලකුණු 217ක් ලබා ගැනීමේ දක්ෂතාව නිසාවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුවට සැර වෙයි
07:13
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
31:30
Video thumbnail
බලංගොඩ කස්සප හිමිගෙන් ආණ්ඩුවට රතු එළියක්
11:46
Video thumbnail
දිලීත්ගේ මුළු මූණම අද රතු වෙලා...මොකද මේ මළ පැනලා
10:54
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46

?