සහෝදරයා පොල්ලකින් පහර දී සහෝදරයාව මරලා

මත්පැන් සාදයක් අවසානයේ ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පුද්ගලයෙක් විසින් තම සහෝදරයාට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් සාලියවැව, පළුගස්සේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (15) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සහ ඊට සහාය දුන් ඥාතියෙක් සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ උදිත රාජපක්ෂ නැමති වයස අවුරුදු 35ක තිදරු පියෙක්.

ඝාතනය සම්බන්ධ සැකකරුවන් දෙදෙනා සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා මත්පැන් පානය කිරීමෙන් පසු දුරකථනය අස්ථාන ගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා එක්ව මෙම ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලා ගොස් අසල්වැසි ගමක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?