නිදි යහනේදීම මරු තුරුළට ගිය නාවික හමුදා සෙබලා

වැලිසර නාවික හමුදා කඳවුරේ ක්‍රීඩා සංචිතයකට අනුයුක්තව රාජකාරි කරන නාවික හමුදා බල නැවියෙක් නිදි යහනේදීම මිය ගොස් තිබෙනවා.

ඔහුට කොවිඩ් ආසාදිතද යන්න PCR පරීක්ෂණ වාර්තාව තවමත් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted