spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදි යහනේදීම මරු තුරුළට ගිය නාවික හමුදා සෙබලා

වැලිසර නාවික හමුදා කඳවුරේ ක්‍රීඩා සංචිතයකට අනුයුක්තව රාජකාරි කරන නාවික හමුදා බල නැවියෙක් නිදි යහනේදීම මිය ගොස් තිබෙනවා.

ඔහුට කොවිඩ් ආසාදිතද යන්න PCR පරීක්ෂණ වාර්තාව තවමත් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

?