සුනඛයා නිසා අවසන් ගමන් ගිය නිමේෂා

තරුණ යුවළක් ගමන් ගත් යතුරු පැදියක සුනඛයෙකු ගැටී සිදු වූ අනතුරින් තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා ඇතැයි වැලිපැන්න පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ඉත්තෑපාන ප‍්‍රදේශයේ පදිංචි නිමේෂා හංසනී නැමැති නමැති 18 හැවිරිදි තරුණියක්.

මෙම අනතුර සිදුව තිබෙන්නේ කෝපියවත්ත පරෙයිගම මාර්ගයේ කෝපියවත්ත උතුම්ගම ප්‍රදේශයේදියි.

බරපතළ තුවාල ලැබූ දෙදෙනා වෑත්තෑව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තරුණිය මිය ගොස් තිබෙනවා.

මෘත දේහය නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට ප‍්‍රථම පිසීආර් පරීක්ෂණයකට යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46


?