සුනඛයා නිසා අවසන් ගමන් ගිය නිමේෂා

තරුණ යුවළක් ගමන් ගත් යතුරු පැදියක සුනඛයෙකු ගැටී සිදු වූ අනතුරින් තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා ඇතැයි වැලිපැන්න පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ඉත්තෑපාන ප‍්‍රදේශයේ පදිංචි නිමේෂා හංසනී නැමැති නමැති 18 හැවිරිදි තරුණියක්.

මෙම අනතුර සිදුව තිබෙන්නේ කෝපියවත්ත පරෙයිගම මාර්ගයේ කෝපියවත්ත උතුම්ගම ප්‍රදේශයේදියි.

බරපතළ තුවාල ලැබූ දෙදෙනා වෑත්තෑව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තරුණිය මිය ගොස් තිබෙනවා.

මෘත දේහය නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට ප‍්‍රථම පිසීආර් පරීක්ෂණයකට යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38