වන්නියේ තැපැල් දිනද්දි මාලිමාව යාපනය ආසනය ම දිනයි – හබරාදූවත් මාලිමාවට (වීඩියෝ)

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගයයි.

ඔවුන් දිනාගෙන ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 4371ක්.

එය ප්‍රතිශතාත්මකව 32.82%ක තැපැල් ඡන්ද ජයග්‍රහණයක් හිමිකර ගැනීමක්.

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 2349ක් හිමිකර ගෙන තිබෙනවා.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ ද ජාතික ජන බලවේගය විසින් සමස්ත ආසනයම දිනා ගනු ලැබුවා.

ඒ ඡන්ද 9066ක් ලබා ගනිමින්.

එමෙන්ම හබරාදුව ආසනය 38,080ක ඡන්ද ලබා ගනිමින් ජාතික ජන බලවේගය සිය ජයග්‍රහණය තහවුරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56