ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බසයක් අනතුරට ලක්වෙයි (ඡායරූප)

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (13) පෙරවරුවේ ආරම්භ වුණා.

මේ අතර ගාල්ල සවුත්ලස් බාලිකා විද්‍යාලයේ සිට කහව ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක් වුණා.

බූස්ස, වැල්ලමඩ ප්‍රදේශයේ දී මෙම බස් රථය අනතුරට ලක්ව ඇති අතර, අනතුරට පත් බස් රථයේ තිබූ ඡන්ද පෙට්ටි වෙනත් වාහනයකින් ප්‍රවාහනය කිරීමටයි පසුව කටයුතු කළේ.

අදාළ බස් රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?