ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බසයක් අනතුරට ලක්වෙයි (ඡායරූප)

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (13) පෙරවරුවේ ආරම්භ වුණා.

මේ අතර ගාල්ල සවුත්ලස් බාලිකා විද්‍යාලයේ සිට කහව ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක් වුණා.

බූස්ස, වැල්ලමඩ ප්‍රදේශයේ දී මෙම බස් රථය අනතුරට ලක්ව ඇති අතර, අනතුරට පත් බස් රථයේ තිබූ ඡන්ද පෙට්ටි වෙනත් වාහනයකින් ප්‍රවාහනය කිරීමටයි පසුව කටයුතු කළේ.

අදාළ බස් රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22