ගෙවුණු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායමක් උපයා අවසන්

මෙම වසරේ (2024) ගත වූ මුල් මාස 10 දී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව උපයා ගත් විදේශීය ඩොලර් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ ගෙවුණු මාස 10 තුළ දී පමණක් මෙරට සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2533.7ක ආදායමක් උපයාගෙන ඇති බවයි.

2023 වසරේ මුල් මාස 10 තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 1,593.4 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය සියයට 59ක කැපී පෙනෙන වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

මේ අතර 2024 ඔක්තෝබර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 185.6 ක සංචාරක ආදායමක් ද උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් ව සිටිනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2024 වසරේ මුල් මාස දහයේ දී විදෙස් සංචාරකයින් මිලියන 1.62 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03