ට්‍රම්ප්ගෙන් රුසියානු ජනධිපති පුටින්ට ඇමතුමක්

යුක්‍රේන යුද්ධය උත්සන්න නොකරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවති දුරකථන සංවාදයක දී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයායේ සිට පුටින් වෙත මෙම ඇමතුම ලබාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

යුක්‍රේන යුද්ධය ඉක්මනින් විසඳීම ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් උනන්දුවක් දක්වන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා පුටින් ඇමතීමට පෙර පසුගිය බදාදා දිනයේ දී යුක්‍රේන ජනාධිපතිවරයා ද දුරකථනයෙන් අමතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ

වසර දෙකහමාරකට වැඩි කාලයක සිට ඇවිළී ඇති රුසියානු-යුක්‍රේන ගැටුම ගෝලීය භූ දේශපාලනයේ ප්‍රධාන ගැටලුවක් ලෙස පත්ව අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09