යුක්‍රේන යුද්දෙට ගිය උතුරු කොරියානු සෙබළු බ්ලූ බලන්න පුරුදු වෙලා

මෑතකදී රුසියාව වෙනුවෙන් යුක්‍රේනයේ යුද පෙරමුණට සම්බන්ධ වූ උතුරු කොරියානු සොල්දාදුවන්ට අසීමිත අන්තර්ජාල ප්‍රවේශයක් ලබා දී ඇති බව වාර්තා වනවා.

මෙම අසීමිත ප්‍රවේශයෙන් ප්‍රයෝජනයට ගනිමින් උතුරු කොරියානු සොල්දාදුවන් අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන වෙත ඇලී ගැලී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඇතැම් විශ්වාසදායක මූලාශ්‍ර පවසන්නේ රුසියාවට යොදවා ඇති උතුරු කොරියානු සොල්දාදුවන්ට මීට පෙර කිසි දිනෙක අසීමිත අන්තර්ජාල ප්‍රවේශයක් නොතිබූ බවයි.

එම තත්ත්වයත් සමඟ ඔවුන් මීට මෙලෙස හුරු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

වර්ධනය වන මොස්කව්-උතුරු කොරියානු සබඳතා මධ්‍යයේ, රුසියාව යුක්‍රේන දේශසීමා ආසන්න ප්‍රදේශවලට AK-12 රයිෆල්, මෝටාර් උණ්ඩ සහ අනෙකුත් ප්‍රහාරක අවි වලින් සන්නද්ධ උතුරු කොරියානු සොල්දාදුවන් 7,000කට වඩා යෙදවීමට මේ වනවිටත් කටයුතු කර අවසන්.

මෙලෙස ස්ථාන ගතකර ඇති උතුරු කොරියානු සොල්දාදුවන් රුසියාවේ ඈත පෙරදිග විවිධ ස්ථාන පහක වැඩිදුර පුහුණුව ලබා ඇති බව යුක්‍රේනයේ ආරක්ෂක බුද්ධි අංශ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21