යුක්‍රේන යුද්දෙට ගිය උතුරු කොරියානු සෙබළු බ්ලූ බලන්න පුරුදු වෙලා

මෑතකදී රුසියාව වෙනුවෙන් යුක්‍රේනයේ යුද පෙරමුණට සම්බන්ධ වූ උතුරු කොරියානු සොල්දාදුවන්ට අසීමිත අන්තර්ජාල ප්‍රවේශයක් ලබා දී ඇති බව වාර්තා වනවා.

මෙම අසීමිත ප්‍රවේශයෙන් ප්‍රයෝජනයට ගනිමින් උතුරු කොරියානු සොල්දාදුවන් අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන වෙත ඇලී ගැලී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඇතැම් විශ්වාසදායක මූලාශ්‍ර පවසන්නේ රුසියාවට යොදවා ඇති උතුරු කොරියානු සොල්දාදුවන්ට මීට පෙර කිසි දිනෙක අසීමිත අන්තර්ජාල ප්‍රවේශයක් නොතිබූ බවයි.

එම තත්ත්වයත් සමඟ ඔවුන් මීට මෙලෙස හුරු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

වර්ධනය වන මොස්කව්-උතුරු කොරියානු සබඳතා මධ්‍යයේ, රුසියාව යුක්‍රේන දේශසීමා ආසන්න ප්‍රදේශවලට AK-12 රයිෆල්, මෝටාර් උණ්ඩ සහ අනෙකුත් ප්‍රහාරක අවි වලින් සන්නද්ධ උතුරු කොරියානු සොල්දාදුවන් 7,000කට වඩා යෙදවීමට මේ වනවිටත් කටයුතු කර අවසන්.

මෙලෙස ස්ථාන ගතකර ඇති උතුරු කොරියානු සොල්දාදුවන් රුසියාවේ ඈත පෙරදිග විවිධ ස්ථාන පහක වැඩිදුර පුහුණුව ලබා ඇති බව යුක්‍රේනයේ ආරක්ෂක බුද්ධි අංශ පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12