AFC Banner
Empty Ad
AFC Banner

ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පිරිසකට ඇම්ස්ටර්ඩෑම්හි දී ප්‍රහාරයක්

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි දී ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය නෙදර්ලන්ත සහ ඊශ්‍රායල නායකයින් ප්‍රහාර හෙළා දැක ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, පලස්තීන හිතවාදී මැර පිරිසක් විසින් මෙය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට ලක් වූ ඊශ්‍රායල පාපන්දු ලෝලීන් ඉවත් කිරීම සඳහා ගුවන් යානා දෙකක් ඇම්ස්ටර්ඩෑම් වෙත යවන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

මැකාබි ටෙල් අවිව් සහ අජැක්ස් ඇම්ස්ටර්ඩෑම් කණ්ඩායම අතර පැවති පාපන්දු තරගය නැරඹීම සඳහා ගිය ඊශ්‍රායල පාපන්දු ලෝලෝන් පිරිසක් මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයට සම්බන්ධ 62 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SBගේ සහයත් මාලිමාවට - කපටි කමට ජාමෙ බේරගෙන දුන්නු පිළිතුර
02:36
Video thumbnail
ඇමති මණ්ඩලයක් තෝරගන්නවා නාස්තිය දූෂණය හොරකම තිතටම නතර කරන #npp #akd
04:45
Video thumbnail
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා ගැන SBගෙන් හෙළිදරව්වක් #unp #ranilwickremesinghe
02:46
Video thumbnail
රට ගොඩගන්න හැටි SB මාලිමාවට කියාදෙයි - මොළ ගෙනාපු නැව් - අහලම බලන්න
07:00
Video thumbnail
ඡන්දයක් තියෙද්දිත් සහනයක් දෙන්න බැයිනම් - ආය බලාපොරොත්තුවක් තියාගන්න බෑ
03:54
Video thumbnail
UNP - SJB අපි ඔක්කොම එකතුවෙලා ඉන්නේ
01:51
Video thumbnail
චාමරට යකා අවේස වෙයි - අනුරට හොඳට දෙසයි #anurakumaradissanayake
02:17
Video thumbnail
මිනිහා හදන්නම් කිව්වේ 2048 - අපිට දැන්ම හදන්නලු - අවුරුදු 76ක් පොල් ගෑවද? #npp #akd
04:33
Video thumbnail
රට ඉන්න එව්වො ඩොලර් 500ක් එවනවා කිව්වා - බම්බුවක් එව්වා #chamarasampath #npp #akd
02:27
Video thumbnail
හරිනිගෙන් පොරොන්දු මල්ලක් - මැතිවරණයෙදී පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු
04:52

?