දෙමටගොඩ රුවන් ළඟ තිබූ රත්‍රං ගැන නියෝගයක්

දෙමටගොඩ රුවන් නමැත්තා සතුව තිබී අත්අඩංගුවට ගෙන මේ වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රඳවා තබා තිබෙන රත්ත්‍රන් කිලෝග්‍රෑම් එකහමාර එහි තක්සේරු වාර්තාවක් ද සමඟ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම අධිකාරියේ සභාපතිවරයාට අද (07) නියෝග කළා.

තක්සේරු වාර්තාවක් කැඳවීම සඳහා එම රත්ත්‍රන් තොගය අධිකරණ නියෝග මත 2021 වසරේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර ඇති බවත් එම සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍යව ඇති බැවින් තක්සේරු වාර්තාවක් ද සමඟ එම රත්තරන් තොගය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට නීති විරෝධී වත්කම් කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03