සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ මෙරට ප්‍රධානී හා අගමැතිනි අතර හමුවක්

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානී ක්‍රිස්ටින් බී, පාර්කෝ මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් පැවැත්වුණා.

මෙම හමුව පසුගියදා (01) පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දීයි.

මෙහිදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණිකයින් සහ ඔවුන් මුහුණදෙන ගැටලු සහ ජාත්‍යන්තර සංවිධාන සමග ශ්‍රී ලංකාවේ ඇති අන්තර් සහයෝගීතාව ගැන ද වැඩි වශයෙන් සාකච්ඡා සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46