බදුල්ලේ බස් අනතුරෙන් තුවාල ලබා සිටි සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේ දී පෙරේදා සිදු වූ බස් අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි විශ්ව විද්‍යාල සිසුවෙක් රෝහලෙන් පැනගොස් ඇති බව වාර්තා වනවා.

අදාළ සිසුවා ඊයේ (02) රාත්‍රියේ මෙලෙස රෝහලෙන් පැනගොස් ඇති බවයි බදුල්ල පොලිසිය පැවසුවේ.

මෙලෙස පැනගොස් ඇති සිදුව ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15