බදුල්ලේ බස් අනතුරෙන් තුවාල ලබා සිටි සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේ දී පෙරේදා සිදු වූ බස් අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි විශ්ව විද්‍යාල සිසුවෙක් රෝහලෙන් පැනගොස් ඇති බව වාර්තා වනවා.

අදාළ සිසුවා ඊයේ (02) රාත්‍රියේ මෙලෙස රෝහලෙන් පැනගොස් ඇති බවයි බදුල්ල පොලිසිය පැවසුවේ.

මෙලෙස පැනගොස් ඇති සිදුව ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන සජිත්ගෙන් ප්‍රශ්න කෝටියක්
18:02
Video thumbnail
හොරෙන් හොරෙන් ලයිට් ක#නවා - අනුර කුමාර මේකට වගකියන්න ඕනේ
06:52
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ සත්‍යග්‍රහයේ නවතම තත්ත්වය
00:56