ඌරු මස් විකිණීම තහනම් කිරීමත් සමඟ එළඹෙන උත්සව සමයේ කුකුළු මස් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති මාතලී ජයසේකර අද (02) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව සඳහන් කළා.
මේ වනවිට වෙළඳපොළේ සම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 800ක පමණ මිලකට අලෙවි වන බවයි සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සදහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1