දින 74ක පුරප්පාඩුවක් එක්ක උසස් පෙළ පැවැත්වීමට එරෙහිව සිසුවෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දරුවන් සඳහා තවමත් විෂය නිර්දේශ අවසන් ව නොමැති බවත්; විභාගය පැවැත්වීම සඳහා දින නියම කෙරුණ ද; එය අසාධාරණ බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් අද (01) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත භාර කෙරුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කරනු ලබන වාර්ෂික පාසල් වාර සටහන අනුව 2023 අධ්‍යාපන වර්ෂයට අදාළව දින 198ක් පාසල් පවත්වා ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛනයකට අනුව සාමාන්‍ය පාසල් වර්ෂයක දින 210 ක් පැවැත්විය යුතු වුවත් ඒ අනුව 2023 වර්ෂයේ අඩුවක් ඇති බවත් නිරීක්ෂණය වන බවයි පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරන්නේ.

එබැවින් 2024 වර්ෂයේ දින පුරප්පාඩුවක් ඇති බවත් සමස්තයක් වශයෙන් දින 74ක පුරප්පාඩුවක් පවතිද්දී අධ්‍යාපන අමාත්‍යාංශය තනි මතයට තීන්දු තීරණ ගන්නා බව ද පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරනවා.

මෙම පැමිණිල්ල පාසල් ශිෂ්‍යයෙකු විසිනුයි ගොනු කර ඇත්තේ.

    • මේ ළමයි දවස් කීයක් ඉස්කෝලේ ගිහිල්ලද කියල බලන්න ඕන නේද?තව හැත්ත හතරක් දික් කලත් ඔය ළමයි ඔය හැත්ත හතරම ඉස්කෝලෙ යනවද,?

      • scl valin kawadath A/L karagaththe na godak aya api kiyanne tution vala syllabus ivarana..api komada exam liyanne ..anika me dawas 74 anith ayata pera vasaraval valadi labunu apita me vasaradi nolabunu kalayak..api illanne na 74k api illanne dawas 30 k

        • Syllabus ekak cover karanna Yana Kala seemawa teachers guide ekaka tiyanawa. Eanuwai pasalaka theory cover karannea. Tusion classwala theory, revision, paper clz adi washeyen boho kalayak syllabus eka daruwanta uganwanawa. Anika tusion patan ganneth OL exam iwaraunu gamanmai.. ithin pasalaka kesewethath tusion classes wala syllabus eka iwara nea kiyanawa nam gena hithanna wenawa ..

          • methana prasne thiyenne aduma tharame pasal wala wath syllabus hariyt cover wela nathi ekai. samahara pasal wala term test 5 i thiyl thiyenneth.

          • Ane oya oni vdhkta hoyla blgnn.ape asdrne dnne api .ochchr kuhaka venep.api illne apee kalaya.oya me pra exam liynne neththm hri rta ynna nm hri inne me prshne oyge prshnyk krgna epa

      • පිං පඩි ගත්ත ඒවත් කපන්න එහෙනම් ගුරුවරුන්ගේ. මොකද ඊට කලින් 80% පෙන්නපු උන්ද campus ගියේ

      • ඉස්කොලෙ යනවටත් වඩා අපට විබාගයට සූදානම් වීමට චක්‍ර ලේකයෙන් දීල තියෙන මාස 24 අවශ්‍යයි නොවැම්බර් 25 විබගය තිබ්බොත් අපට මාස 21යි ලැබෙන්නෙ මේ ද්ක්වා පවත්වා ඇති සෑම උසස් පෙල විබගයක්ම චක්‍ර ලේකය අනුව පවත්වා ඇත

      • Al maths bio krpu knk ohma ktha krne na kvdvth.scl valin cover nokrana ewa thmai class vlin krnne.den chnde nisa kal ynva kiyla eyala kiyla den ee maga erunu padam speed eyala allanv.pey gnan video .😖 rta yna,pvt campus yna lmai nta nm prshnyk nh .oyth e lmai gena vithrk hithna knkd.kohmth pprivte cmpus nm O/L vlin vithrk unth ynna puluvan ne .apit niymitha kalaya labadenna echchrai…

  1. අනේ අපිට සාදාරණ කාලයක් දෙන්නකෝ.අපිට private යන්න සල්ලිනෑ රට යන්න සල්ලි නෑ ආයෙ පාරක් විභාගෙ කරන්නත් සල්ලි නෑ අනේ.අනෙ කොමසාරිස් තුමනි නිදහස් අධ්‍යාපනයෙන් ආව අය ඉන්න ආණ්ඩුවක් විදිහට අපිට ටිකක් ඇහුන්කන් දෙන්න

  2. As an Australian senator named Fatima Payman said once, “Chat, is this government serious?”

    This government said they were here for justice. But, it seems like they also a bunch of capaholics and yapaholics.

  3. ඇයි මේ අය news වලට මේවා කියන්නේ නැත්තේ
    අපිට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා බලධාරීන්ම පිලිගන්නවා ඒත් කිසිම සාධාරණයක් නැහැ 😑

    • ඔව් සියත හිරු සිරස හැම චැනල් එකක්ම මෙතන තියනවනෙ අැයි ලමයින්ට වෙලා තියන අසාධාරනයට ඔවුන් කතා කරන්නෙ නැත්තෙ ‼️‼️

  4. 2019 = මාස 28
    2022 = මාස 33
    2023 = මාස 33
    2024 = මාස 24
    පුදුම අසාධාරණයක් මේක syllubus cover welath nh ගුරුවරුත් කිව්වා ඡන්දෙ නිසා කල් යනවා ඒක නිසා ඉවර කරගන්න පුලුවන් කියලා.සීපීඩ් දැන් අල්ලනවා. පේපර්ස් කරන්න කාලයක් නැහැ. practice වෙන්න නැහැ කල්. 2nd 3rd අයටයි ලොකු ස්කෝලයි ගෙවල්වලට ගෙන්නලා ඉගෙනගත්ත අයටයි ඉවරයි ඒ ඔක්කොම syllubus. ඔච්චරම ළමයි ගැන හිතන්න බැරි ඇයි.

  5. අපි ඉල්ලන්නෙ අසාධාරණ කාලඉක් නෙවෙයි අපිට ලැබිය යුතු කාලයෙනි මාසයක් විතරයි…🙏🙏🙏🙏🙏

  6. අනිවාරෙන්ම විබාගෙ කල් දාන්න ඕනෙ රජයට ලමයින්ගෙන් ආතල් ගන්න දෙන්න බැ මේක අපෙ එක්සෑම් එක ලියන්නෙ අපි එක්සෑම් ඩේට් එක අපෙන් තොරතුරු අහලා බලලා තමයි නියම කරන්න ඕනෙ , අනික අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලේ අමතර කාලයක් නෙවෙයි සිලබස් ලොකු සයන්ස් ලමයි ගැනවත් අඩුම හිතන්න 👍කොරෝනා ආව ප්‍රශ්නවලට අපි පලි නැ , ඕලෙවල් රිසාල්ට්ස් එන්න පරක්කු කරනවා ඒවා කව්රුත් කතා කරන්නැ ඒලෙවල් කලින් තියනවා කරුනාකරලා අපිට අසාධාරණයක් නොකර අපිට නියමිත කාලෙ අපිට ලබා දෙන්න !
    #postponeAl24

  7. Lamaint exam eka sadaha yam kalayk leben tiynw nm kalin awrudu walth e kalaya dunna nm e niyamitha kalaya labenn ona .moka d kalin awrudu wala awrudu deka hamarak al lamayekt labenw ne e kale denne pressure ekk nthuw exam ekkt muna denn widiyt den mulu sathiyem class dla syllabus cover krnw.e madiwt chanda mgulkuth e asse dgtta ewat cls niwadu dila e cut una ewtt amtharawa demma yakage kammala wge olu

  8. aniwarenma meka loku asadaranayak.palakayo eyala athin unu weradi walata apen pali ganne.kochchr asadaranada me wede.paper tikak eliyata nodi parissan karaganna beri,papers tika welawata balala denna beri adyapana amathyanshaya apita lebenna oni kale wath nodi mokadda me karana asadarana wede..api illanne adaala kaaletath wada adu kalayak.ekama eka maasayai illanne ai eka karanna beri

    • anika news waladi kelinma kiyanawa rta yana lamayi gena.eyala gena witarak ai hithannee api lamayi neweida.apita thawa shy ekak karanna rajayenda salli denne class yanna ehema mehema ai lamayinge jiwitha ekka sellan karanne.me wage deyak balaporoththuwen newe api palakayek thoragatte.sadaranayaa wenuwen idiripath wenna beri palakayo ratata mokatada

  9. #postpone2024al
    අවුරුදු දෙකක මහන්සිය වතුරේ යන්න දෙන්න එපා.. අපිට කාලය ඕන Exam එකට ලෑස්ති වෙන්න.. Plz අපේ කාලය අපිට ලබාදෙන්න 🙏

  10. අපිට අපේ නියමිත කාලය ලබා දෙන්න….අමතර කාලයක් නෙවේ ඉල්ලන්නේ..අපිට exam එකට අයිති කාලය

  11. වි.කෝ.කියන විදියට රට යන අයට රට යන්නයි private campus යන අයට ඒවට යන්නයිනම් A/l exam එක කලින් තියන්නේ නිදහස් අද්‍යාපනේ කියලා දෙයක් නෑනෙ

  12. මෙම විභාගය කල් දාලා දෙන්න අපිට.අපි ගොඩක් ලොකු පීඩනයක ඉන්න වෙලාවක්. එක පාරයි ලියන්න පුලුවන් මට ආර්ථික ප්‍රශ්නත් එක්ක

  13. අපිට අපේ අයිති කාලය ලබා දෙන්න…අමතර කාලයක් ඉල්ලන්නේ නෑ..අයිති කාලයෙන් මාසයක් පමණයි…විභාගය මාසයකින් කල් දාන්න

  14. නිදහස් අධ්‍යාපනය අපිට තියන එකම පාර..එකට අසාධාරණයක් කරන්න එපා.අනිවාර්යෙන්ම අපිට අවශ්‍ය නිසි කාලය ලබා දෙන්න

  15. AL wibahagyata niyamitha kalaya apita labadenna apita salli nh ratayannai privet campus yannai rajayen e lamai gana withrd hithanne eda media wlta kathakrama eyala kiuwem e gana witharai ai duppath apita mehm krnne

  16. බලධාරීන්ට නියමිත කාලයට විභාගය තියාගන්න ඕන වෙලා.අපේ දරුවෝ බිල්ලට දුන්න. සාමාන්‍යයෙන් උසස් පෙල ලමයි අවූරුදු 2ක් උසස් පෙල පන්තිවල ඉගෙන ගන්නවා.මේ ලමයි 2023 ජනවාරි උසස් පෙල පන්තියට ඇතුල් වුණ මේ දරුවන්ට ජනවාරි දක්වා විභාගය කල් දැමීම කල යුතුයි.

  17. 2024 A/L විබාගෙට අපිට හිමි විය යුතු සාදාරන කාලය ලබා දෙන්න… අවමය මාසයක් වත් ලබා දෙන්න…

  18. අනිවාර්යයෙන් කල් දැමිය යුතුයි….ඔබ මේ විනාස කර දමන්නෙ අනාගතයයි…. මාසයකින් කල් දමන්න…..මෙය රජයේ වගකීමක් දුප්පත් ඈතපිටිසර ගම්මාන වල සිසුන්ට වැඩිපුර අද්‍යාපනය ලබන්න නම් නියමිත දින වකවානු සහිතව A/l තබන්න එවිටයි ඔවුන්ට හැකි වන්නෙ මනා සෞක්‍යමත් මනසකින් නිරවුල්ව විභාගයට මුහුණ දෙන්න පුලුවන් ඇයි ඔවුන්ගෙ වගකීම් පැහැර හරින්නෙ ඇයි අයිතිවාසිකම් කඩ කරන්නෙ…..අයිතිවාසිකම් කඩ කරන්න හැකිද පනත් වල තිබෙන දෙවල්….එය වරදක් නෙමෙයිද……

  19. පාසල්වල ඉතාම වේගයෙන් ඉගැන්නුවා.දරුවන්ට විෂය කරුණු අවබෝධ කර ගන්න කාලය මදි.නියමිත කාලය( ප්‍රතිඵල නිකුත්කර මාස 28 ක කාලය )දිය යුතුයි

  20. අපි ඉල්ලන්නෙ වැඩිපුර කාලයක් නෙම්යි.අපිට ලැබිය යුතු කාලයෙන් මාසයක් විතරයි .මේක හරිම අසාධාරණයි.අපිට සාධාරණයක් ඉටු කරන්න .
    #Postpone24Al

  21. සාමාන්‍ය පෙල ප්‍රතිපල නිකුත්කර මාස 28 කට පසුව උසස් පෙල විභාගය පැවැත්වීය යුතුයි.දරුවන්ට නියමිත කාලය දිය යුතුය.

  22. අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලය නැතුව වැඩිපුර කාලයක් නෙවෙයි, 2022,23 ලමයින්ට වැඩිපුරත් කාලය ලබා දුන්න, අපිට අපේ තියෙන කාලයත් අඩු කරලා මේක හරිම අසාධාරණයක්. #postpone24Al

  23. මේක අසාධාරණයි සිලබස් කවර් කරන්න කියලා ක්ලාස් සර්ලා speed krn ynw api komd pst ppaper ath practice krnnee 🙂 exam wlat nyamitha dina denn apit

  24. Api අමතර kalayak illanne na gya aurudu wala labenna on kaleth wada labuna ekai atta eke ariyas apen ocver karagnwna anika kal danna eoa kiyanne chchra kalayk labilath karagnna bari una second third eun samaha eh ayan eh madiwata skip th ekka samhara aya dan kargane apita karaganna denne na apita eyalata wage al aye aye karanna ba Matath ABB tyanwa danatah tawa masyaak labunotj eka AAA metana eh wage lamai tama ka ghala illanne tawa masayk denna kiyala mokada un dannwa eh masen ara tikath cover karan AAA tunakata yanna puluwan kiyala .. විකො yKiyanwa wage Private campus yannwath aye al karannwath rata yannwath salli na … oya al nov tyannna kiyana gobbayo gana hoyala blanna ekko un third nattn tawtah samahar campud gypu nakiyo private campus karoyont kade yana ayat twath innwa fisrt shy FFF tuna Sss tuna tyana eun second eka ikmanata karanna balanna inna .Eka nsa wada karapu eunui kale illanne tawa apita government campsu yanna witarai wathkamak tynne un dannwa eke duka . Eka nsa aputa labenna oni kalen masayk illanne eka denna.. aurudu dekai masa hayak wena parawal wala labuna apita aduma gane aurudu dekkawath na eka සාධාරණ da

  25. කොමිසම දෙයි මල්ලෙ පොල් විසදුමක්.
    නමට විතරක් මානවහිමිකම්.
    එතනට ගියාම තියෙන හිමිකමත් නැතිවෙනව.

  26. අපි ඉල්ලන්නෙ හරි නම් අපිට ලැබෙන්න ඕන කාලයටත් වඩා අඩු කාලයක්. ජනවාරි වෙනකන්…මෙච්චර තරග විභාගයක් ලෑස්තියක් නැතුව ලියන්න බෑ. තව දවස් 30ක් කියන්නෙත් අපිට ලොකූ දෙයක්.🫡

  27. ඔවු ඔයාලා යන පාර හරි. ආණ්ඩුව කරනකන් බලන් නොඉඳ අසාධාරණය වෙනුවෙන් පෙනීහිටින්න. October 15 කණ්ඩායම ආදර්ශයට ගත්තොත් වරදින්නේ නෑ…. 👍👍👍

  28. අනේ අපිට අපේ ජීවිතේ අපේ ැම්මලගෙ තාත්තලගෙ දාඩිය මහන්සියට දෙන්න පුලුවන් උපරිම දේ තායන මේ තීරනාත්මක විභාගයට අවම මාස 2කක් වත් හෝ ලබා දෙන්න අසරන වීමට තවත් තැනක් නැත සල්ලි අඩුපාඩු ඉල්ලනවාලනව නෙවෙයි ැපේ ජීවිතේ මෙතතනින් තිරනය වෙන්නෙ අපට ඉල්ලන උපරිම නිශ්චිත කාලය ලබාදෙන්න ජිවිතයක් අසරන වනාට පස්සෙ අත දෙන්න කිසිම තෙන්ක් දෙයක් නැති සමාජෙක ජිවන ගමන තිරනය කරන විභාගයක් වන මෙය මැනවින් සිදු කිරීමට අවශ්ය්‍ය කාලය ලබා දෙන්න ඉල්ලිම කරලා දෙන ලෙස මහත් අායාචනයෙන් ඉල්ලා සිටිමි

  29. දින අඩුනම්වැඩිපුර පාඩම් කරලා විභාගය ගොඩ දාගෙන ජිවිතය සාර්ථක කරගනිල්ලා…. ඔය විභාගය එක අවුරැද්දෙන් සමත් කරලා විශ්වපවිද්‍යාල ගියපු අයත් ඉන්නවා

  30. ඇත්ත වශයෙන්ම මෙම දරුවන්ගේ පලමු පාසල් වාරය ආරම්හ කිරිමේ අවස්ථාව සිට සියළුම දේ ප්‍රමාදවි තිබිය දි පෙර වර්ෂවලට සාපේක්ෂව ඔවුන්ගේ අධ්‍යයන කාලසීමාව මාස තුනකට ආසන්න කාලයකින් අඩු අවස්ථාවක විභාගය පැවැත්වීමට දින ලබා දිම මෙන්ම විෂය නිර්දේශයේ සම්පුර්ණ කිරිම් සම්බන්ධව පිලිතුරු දිමට උපකාරක පංති සදහන් කිරිම කිසිදු වලංගුතාවක් නොමැති කතාවක් වන අතර එය උපකාර පංති නොයන දරුවන්ට කරන බරපතල අසාධාරණයක් …….
    අයුක්තිය,අසාධාරණය එරෙහිව නිර්මාණය වු නව නායකයින් මෙය අවබෝධ කරගතයුතුයි,අවබෝධ කර ගනිත්වා!

  31. 2022 පෙබරවාරි උ පෙළ පටන් ගත්තේ වැස්සට වැහුවා. ස්ටාර්ලින ස්ටයික් කරලා වැහුවා පාසල් පවත්වපු කාලය අඩුයි. එනිසා මාස 3ක් කල් දාන්න

  32. ඇත්තටම තාම සිලබස් ඉවරත් නෑ.පුදුම පීඩනයක් හිතට දැනෙන්නේ. අපිට තියෙන්න ඕනේ නිශ්චිත කාලය ලබා දෙන්න.

  33. Exam Kal dann Api okkoma ekt ekathu Wenna one naththan me rajaya eyalata ona vidiht karanne Hamadema
    Igena gththa Aya kiyl path karata meyalata lamyge paththen tikkwth hithan nh
    Janadipathi anura hmbenn gihilla lamy ethakota ethana hitapu karyamandalaya ahala oyal Ai exam karanne Ai campus ynne
    Mokk hri job ekk krn inn kiyl Janadipathi thumawa hmbenn dilath nh