2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දරුවන් සඳහා තවමත් විෂය නිර්දේශ අවසන් ව නොමැති බවත්; විභාගය පැවැත්වීම සඳහා දින නියම කෙරුණ ද; එය අසාධාරණ බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් අද (01) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත භාර කෙරුණා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කරනු ලබන වාර්ෂික පාසල් වාර සටහන අනුව 2023 අධ්‍යාපන වර්ෂයට අදාළව දින 198ක් පාසල් පවත්වා ඇති බවයි.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛනයකට අනුව සාමාන්‍ය පාසල් වර්ෂයක දින 210 ක් පැවැත්විය යුතු වුවත් ඒ අනුව 2023 වර්ෂයේ අඩුවක් ඇති බවත් නිරීක්ෂණය වන බවයි පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරන්නේ.
එබැවින් 2024 වර්ෂයේ දින පුරප්පාඩුවක් ඇති බවත් සමස්තයක් වශයෙන් දින 74ක පුරප්පාඩුවක් පවතිද්දී අධ්‍යාපන අමාත්‍යාංශය තනි මතයට තීන්දු තීරණ ගන්නා බව ද පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරනවා.
මෙම පැමිණිල්ල පාසල් ශිෂ්‍යයෙකු විසිනුයි ගොනු කර ඇත්තේ.














Anivaryenma alevel කල් දාන්න ඕන අපිට උරුම නිශ්චිත කාලය අපිට ලබා දෙන්න
ඔව් මේක කල් දාන්න ඕනී
Dn papers print krlnm meyl kal dn nathiwrid
එහෙමනෑ
ඖ ඒක ඇත්ත.අපිට නියමිත කාලෙ ලබා දෙන්න
Ow kal danna onee
ow.. apita loku asadaranayak wela thiyenne..
Ow අපිට අපේ කාලේ දෙන්න
සාධාරණයක් කරන්න
මානව හිමිකම් ගිය එක හොදයි.ගියපරත් එහෙම ගිහින් තමා exam kal yewwe.telgrm group ekak hri hdnna oni mekta
Hadann ko telegram group ekk
Ow aff meka kal dnn sirla syllabus
Cover krgnn kiyl video dnw dnw blnn kiyl exam iwr wela tmi video blnn wenne
ekanm aththa
ඖ
ඔය තිබ්බ කාලෙ හොදටම ඇති අපිටනම්
Aniwaren kal damiya yuthumai
#postpone2024AL
Al exam must be postponed
ow aniwaren masyk laba diya yuthui anduwa ganne දුප්පතුන් ge pattada nattn private campus kada karayonge pattada kiyala balamu api …
Please postpone the al exam
Please postpone al exam
Kal danne one paw lamai.
මේ ළමයි දවස් කීයක් ඉස්කෝලේ ගිහිල්ලද කියල බලන්න ඕන නේද?තව හැත්ත හතරක් දික් කලත් ඔය ළමයි ඔය හැත්ත හතරම ඉස්කෝලෙ යනවද,?
scl valin kawadath A/L karagaththe na godak aya api kiyanne tution vala syllabus ivarana..api komada exam liyanne ..anika me dawas 74 anith ayata pera vasaraval valadi labunu apita me vasaradi nolabunu kalayak..api illanne na 74k api illanne dawas 30 k
Syllabus ekak cover karanna Yana Kala seemawa teachers guide ekaka tiyanawa. Eanuwai pasalaka theory cover karannea. Tusion classwala theory, revision, paper clz adi washeyen boho kalayak syllabus eka daruwanta uganwanawa. Anika tusion patan ganneth OL exam iwaraunu gamanmai.. ithin pasalaka kesewethath tusion classes wala syllabus eka iwara nea kiyanawa nam gena hithanna wenawa ..
methana prasne thiyenne aduma tharame pasal wala wath syllabus hariyt cover wela nathi ekai. samahara pasal wala term test 5 i thiyl thiyenneth.
Ane oya oni vdhkta hoyla blgnn.ape asdrne dnne api .ochchr kuhaka venep.api illne apee kalaya.oya me pra exam liynne neththm hri rta ynna nm hri inne me prshne oyge prshnyk krgna epa
අනෙ මොඩයො.ටියුසන් ක්ලාස් වලත් පැය 20,30 විඩියො..
පිං පඩි ගත්ත ඒවත් කපන්න එහෙනම් ගුරුවරුන්ගේ. මොකද ඊට කලින් 80% පෙන්නපු උන්ද campus ගියේ
ඉස්කොලෙ යනවටත් වඩා අපට විබාගයට සූදානම් වීමට චක්‍ර ලේකයෙන් දීල තියෙන මාස 24 අවශ්‍යයි නොවැම්බර් 25 විබගය තිබ්බොත් අපට මාස 21යි ලැබෙන්නෙ මේ ද්ක්වා පවත්වා ඇති සෑම උසස් පෙල විබගයක්ම චක්‍ර ලේකය අනුව පවත්වා ඇත
මෙතන අමතර කාලයක් ඉල්ලන්නේ නෑ. අපිට අයිති කාලයෙන් මාසයක් පමණයි
යනවා තමයි
මෝඩයෙක් වෙන්න එපා
ඔයාට ඔච්චර අමාරු නම් ඔයා හොයා ගන්න
Al maths bio krpu knk ohma ktha krne na kvdvth.scl valin cover nokrana ewa thmai class vlin krnne.den chnde nisa kal ynva kiyla eyala kiyla den ee maga erunu padam speed eyala allanv.pey gnan video .😖 rta yna,pvt campus yna lmai nta nm prshnyk nh .oyth e lmai gena vithrk hithna knkd.kohmth pprivte cmpus nm O/L vlin vithrk unth ynna puluvan ne .apit niymitha kalaya labadenna echchrai…
api illanne diya yuthu kalayane .ekemuth masayai ..api venuven penee sitiyata sthuthy sahodaraya
Aniwaren exam kal yanna one. Asadaranai apita thama sillabas cover wela ne
අපිට අවශ්‍ය අපිට නියමිත කාලය ලබා දෙන්න.
#postpone24AL
We must have our time. Otherwise most of us gonna rot in Revision classes to just feed some tuition teachers. And also, most of us aren’t from RICH families. We deserve our rights.
Meka kal danna ona puduma pressure ekakin wada karanna wela thiyenne dan
අනේ අපිට සාදාරණ කාලයක් දෙන්නකෝ.අපිට private යන්න සල්ලිනෑ රට යන්න සල්ලි නෑ ආයෙ පාරක් විභාගෙ කරන්නත් සල්ලි නෑ අනේ.අනෙ කොමසාරිස් තුමනි නිදහස් අධ්‍යාපනයෙන් ආව අය ඉන්න ආණ්ඩුවක් විදිහට අපිට ටිකක් ඇහුන්කන් දෙන්න
As an Australian senator named Fatima Payman said once, “Chat, is this government serious?”
This government said they were here for justice. But, it seems like they also a bunch of capaholics and yapaholics.
Ou kal dnn oni exam ek
මෙම ලමුන්ට අනිවාරෙන් සාදාරනයක් විය යුතුයි
අපිට මාසෙකකාලයක් ලබා දෙන්න
ඇයි මේ අය news වලට මේවා කියන්නේ නැත්තේ
අපිට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා බලධාරීන්ම පිලිගන්නවා ඒත් කිසිම සාධාරණයක් නැහැ 😑
ඔව් සියත හිරු සිරස හැම චැනල් එකක්ම මෙතන තියනවනෙ අැයි ලමයින්ට වෙලා තියන අසාධාරනයට ඔවුන් කතා කරන්නෙ නැත්තෙ ‼️‼️
Konda pana athi lamai. Salute. A/l should be postponed with immediate effect
Agree🙌🏻 2024 Al must be postpone
2019 = මාස 28
2022 = මාස 33
2023 = මාස 33
2024 = මාස 24
පුදුම අසාධාරණයක් මේක syllubus cover welath nh ගුරුවරුත් කිව්වා ඡන්දෙ නිසා කල් යනවා ඒක නිසා ඉවර කරගන්න පුලුවන් කියලා.සීපීඩ් දැන් අල්ලනවා. පේපර්ස් කරන්න කාලයක් නැහැ. practice වෙන්න නැහැ කල්. 2nd 3rd අයටයි ලොකු ස්කෝලයි ගෙවල්වලට ගෙන්නලා ඉගෙනගත්ත අයටයි ඉවරයි ඒ ඔක්කොම syllubus. ඔච්චරම ළමයි ගැන හිතන්න බැරි ඇයි.
අපි ඉල්ලන්නෙ අසාධාරණ කාලඉක් නෙවෙයි අපිට ලැබිය යුතු කාලයෙනි මාසයක් විතරයි…🙏🙏🙏🙏🙏
Please post poned exam
Ape kalaya apita denne
A level must be post poned,please give our time
postpone a/l s
#postpone2024a/lexam
Exam should be postponed to January
Exam Kal danna epa kiyana ayage bahuthare apita pennanna
Please postpone 2024 A/l
අපිට අපේ කාලය ලැබිය යුතුමයි
අනිවාරෙන්ම විබාගෙ කල් දාන්න ඕනෙ රජයට ලමයින්ගෙන් ආතල් ගන්න දෙන්න බැ මේක අපෙ එක්සෑම් එක ලියන්නෙ අපි එක්සෑම් ඩේට් එක අපෙන් තොරතුරු අහලා බලලා තමයි නියම කරන්න ඕනෙ , අනික අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලේ අමතර කාලයක් නෙවෙයි සිලබස් ලොකු සයන්ස් ලමයි ගැනවත් අඩුම හිතන්න 👍කොරෝනා ආව ප්‍රශ්නවලට අපි පලි නැ , ඕලෙවල් රිසාල්ට්ස් එන්න පරක්කු කරනවා ඒවා කව්රුත් කතා කරන්නැ ඒලෙවල් කලින් තියනවා කරුනාකරලා අපිට අසාධාරණයක් නොකර අපිට නියමිත කාලෙ අපිට ලබා දෙන්න !
#postponeAl24
Postpone the 2024 A/L Exam
A/L exam must be postponed
ඇත්ත ලමයි පව්
කොන්ද පණ තියන එකෙක්
Yeah we need justice for our 2024 A/L examination, Education department and educational ministry should need attention for this case
#JusticeFor24AL
සිසුවෙක් නෙවෙයි…. ශිෂ්‍ය සංවිධානයකින් පැමිණිලි කලේ…
Post pone A/l
කල් යා යුතුමයි
Plz kal dala denna syllabus iwara karala na
Kal dann oni aniwarem
කල් යා යුතුමයි
Please Postpone the A/L Exam. For at least one month 🙏🏻🥲
Please Postpone the A/l exam
Postpone 2024 A/l
ai meva news vala kiyannaththe…rajayata paksha nisada..balan yanakota me rajayeth venasak nane
Meh wage anduwak 🥲🥲 ayenm chande denne nh kal damme nethoth 🥲🥲
Postponed the al exam
Please postpone Al exam 😭😭😭😭
සාධාරණයක් කල යුතුමයි
Postpone AL
Ow kal danna one January walata ape niyamitha kalaya apita denna
Lamaint exam eka sadaha yam kalayk leben tiynw nm kalin awrudu walth e kalaya dunna nm e niyamitha kalaya labenn ona .moka d kalin awrudu wala awrudu deka hamarak al lamayekt labenw ne e kale denne pressure ekk nthuw exam ekkt muna denn widiyt den mulu sathiyem class dla syllabus cover krnw.e madiwt chanda mgulkuth e asse dgtta ewat cls niwadu dila e cut una ewtt amtharawa demma yakage kammala wge olu
Ane ඇත්ත🙂
Plz postpone the AL exam
aniwarenma meka loku asadaranayak.palakayo eyala athin unu weradi walata apen pali ganne.kochchr asadaranada me wede.paper tikak eliyata nodi parissan karaganna beri,papers tika welawata balala denna beri adyapana amathyanshaya apita lebenna oni kale wath nodi mokadda me karana asadarana wede..api illanne adaala kaaletath wada adu kalayak.ekama eka maasayai illanne ai eka karanna beri
anika news waladi kelinma kiyanawa rta yana lamayi gena.eyala gena witarak ai hithannee api lamayi neweida.apita thawa shy ekak karanna rajayenda salli denne class yanna ehema mehema ai lamayinge jiwitha ekka sellan karanne.me wage deyak balaporoththuwen newe api palakayek thoragatte.sadaranayaa wenuwen idiripath wenna beri palakayo ratata mokatada
Please postpone al exam 2024.
Ow meka kal dnnama one
අනිවාර්යයෙන්ම එක්සෑම් කල් දාන්න ඕනි
#postpone2024al
අවුරුදු දෙකක මහන්සිය වතුරේ යන්න දෙන්න එපා.. අපිට කාලය ඕන Exam එකට ලෑස්ති වෙන්න.. Plz අපේ කාලය අපිට ලබාදෙන්න 🙏
අපට සදාරණ කාලයක් ලබාදෙන්න විබාගෙට එච්චරයි අපි ඉල්ලනෙ රජයෙන්.😖
Bahuthara mathaya kal damiya yuthui
අපිට අපේ නියමිත කාලය ලබා දෙන්න….අමතර කාලයක් නෙවේ ඉල්ලන්නේ..අපිට exam එකට අයිති කාලය
වි.කෝ.කියන විදියට රට යන අයට රට යන්නයි private campus යන අයට ඒවට යන්නයිනම් A/l exam එක කලින් තියන්නේ නිදහස් අද්‍යාපනේ කියලා දෙයක් නෑනෙ
අපිට තව මාසයක් ඕනි
මෙම විභාගය කල් දාලා දෙන්න අපිට.අපි ගොඩක් ලොකු පීඩනයක ඉන්න වෙලාවක්. එක පාරයි ලියන්න පුලුවන් මට ආර්ථික ප්‍රශ්නත් එක්ක
POSTPONE 2024 A/L Exams ❗❗❗
අපිට අපේ අයිති කාලය ලබා දෙන්න…අමතර කාලයක් ඉල්ලන්නේ නෑ..අයිති කාලයෙන් මාසයක් පමණයි…විභාගය මාසයකින් කල් දාන්න
අපිට නිසි කාලය ලබා දෙන්න කියල බලධාරීන්ගෙන් අපි ඉල්ලන්න..අපිට සාධාරණයක් කරන්න
ow meka apita krna asadaranayak aniwarenm meka aduma masayakwth kal damiya yuthui
Ow සාධාරණයක් කරන්න
නිදහස් අධ්‍යාපනය අපිට තියන එකම පාර..එකට අසාධාරණයක් කරන්න එපා.අනිවාර්යෙන්ම අපිට අවශ්‍ය නිසි කාලය ලබා දෙන්න
postpone AL plzzzzzzzzzzzzzzzzzzzzz
2024 al wibahagya aduma masyakwth kal denna apita labiya yuthu kalayen auma masyak illanne api meka harima asadaranai
කල් යා යුතුයි
AL wibahagyata niyamitha kalaya apita labadenna apita salli nh ratayannai privet campus yannai rajayen e lamai gana withrd hithanne eda media wlta kathakrama eyala kiuwem e gana witharai ai duppath apita mehm krnne
අපිට කාලය ලබා දෙන්න…..
බලධාරීන්ට නියමිත කාලයට විභාගය තියාගන්න ඕන වෙලා.අපේ දරුවෝ බිල්ලට දුන්න. සාමාන්‍යයෙන් උසස් පෙල ලමයි අවූරුදු 2ක් උසස් පෙල පන්තිවල ඉගෙන ගන්නවා.මේ ලමයි 2023 ජනවාරි උසස් පෙල පන්තියට ඇතුල් වුණ මේ දරුවන්ට ජනවාරි දක්වා විභාගය කල් දැමීම කල යුතුයි.
Please postponed a/l exam
2024 A/L විබාගෙට අපිට හිමි විය යුතු සාදාරන කාලය ලබා දෙන්න… අවමය මාසයක් වත් ලබා දෙන්න…
Aniwaren kal danna onee.Api masayai ne illanne.ochchra denna baida apita oni kalaya.Eeta wadiya illan na ne
Please postponed a/l exam 2024
අනිවාර්යයෙන් කල් දැමිය යුතුයි….ඔබ මේ විනාස කර දමන්නෙ අනාගතයයි…. මාසයකින් කල් දමන්න…..මෙය රජයේ වගකීමක් දුප්පත් ඈතපිටිසර ගම්මාන වල සිසුන්ට වැඩිපුර අද්‍යාපනය ලබන්න නම් නියමිත දින වකවානු සහිතව A/l තබන්න එවිටයි ඔවුන්ට හැකි වන්නෙ මනා සෞක්‍යමත් මනසකින් නිරවුල්ව විභාගයට මුහුණ දෙන්න පුලුවන් ඇයි ඔවුන්ගෙ වගකීම් පැහැර හරින්නෙ ඇයි අයිතිවාසිකම් කඩ කරන්නෙ…..අයිතිවාසිකම් කඩ කරන්න හැකිද පනත් වල තිබෙන දෙවල්….එය වරදක් නෙමෙයිද……
පාසල්වල ඉතාම වේගයෙන් ඉගැන්නුවා.දරුවන්ට විෂය කරුණු අවබෝධ කර ගන්න කාලය මදි.නියමිත කාලය( ප්‍රතිඵල නිකුත්කර මාස 28 ක කාලය )දිය යුතුයි
This is Injustice
#PostponeAL2024
2024 උසස් පෙළ විභාගය කල් දාන්න
අපි ඉල්ලන්නෙ වැඩිපුර කාලයක් නෙම්යි.අපිට ලැබිය යුතු කාලයෙන් මාසයක් විතරයි .මේක හරිම අසාධාරණයි.අපිට සාධාරණයක් ඉටු කරන්න .
#Postpone24Al
vibagea kal yanda ona
Postpone2024AL
please postpone A/L exam we need Justice.
Aniwaren kal damiya yuthumai.. ape niyamitha kapaya api illanne
සාමාන්‍ය පෙල ප්‍රතිපල නිකුත්කර මාස 28 කට පසුව උසස් පෙල විභාගය පැවැත්වීය යුතුයි.දරුවන්ට නියමිත කාලය දිය යුතුය.
ගොඩක් ස්තූති අපි හැමෝම වෙනුවන් ඉදිරිපත් වුනාට ❤️ please postpone 2024 A/level
AL මල් දැමිය යුතුමයි.කරුණාකර අපිට අපේ කාලය ලබා දෙන්න.plz…තාම syllabus evara na
AL exam kal daanna
2024 AL exam must be postponed
Pls postpone
අ.පො.ස උ.පෙළ නියමිත කාලයට නියමිත නිති කාල පරාසය තුළ පැවතිය යුතුය
AL kal daanna .plz….
Plz postpone Al exam 2024
සාධාරණ කාලය අපිට ලබා දෙන්න..
Please 😓
Please postponed A/l exam
අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලය නැතුව වැඩිපුර කාලයක් නෙවෙයි, 2022,23 ලමයින්ට වැඩිපුරත් කාලය ලබා දුන්න, අපිට අපේ තියෙන කාලයත් අඩු කරලා මේක හරිම අසාධාරණයක්. #postpone24Al
අපිට අසාධාරණයක් වෙලා තියෙන්නෙ. අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න. #postpone2024Al
kal danna onamai
අනිවාර්යයෙන්ම අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න
ඔව් කල් දාන්න ඕනි මේක .මානසිකව පීඩනයක් මේක 🥺
2024 A/L should be postponed ❗❗❗
Kal danna plz
vibahage kal danna oni apita ape kalaya labadenna oni
අපිට අපේ නියමිත කාලය අවශ්‍යයි කරුනාකරල
[email protected]
Please postpone Al exam
Kal daanna
ලමයිගෙ කාලය ලබා දෙන්න අහින්සක පලමු වර ලමුන්ට.
AL kal danda kiyanne api illanne ape saadharana kalaya.wedipura kalayak nowe.
Ai ape anagathe nati karanna hadanne?#postpone_2024A/L
Meka kal dnn oni tm syllabus iwrath na video blnn giyma sathiya balance krgnn baa maths bio krn ayat syllabus lokui kiylawth terenne nadd 😣 exam thiyanna oni paliyt thiyla hriyn nnee
මේක අසාධාරණයි සිලබස් කවර් කරන්න කියලා ක්ලාස් සර්ලා speed krn ynw api komd pst ppaper ath practice krnnee 🙂 exam wlat nyamitha dina denn apit
අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න!
please postpond 2024 a/l exam
please postpone A/L exam
Ow mwk kl dannama oneee 💖‼️
කරුනාකරල අපිට මාසයක්මේක කල්දාල දෙන්න
Please postpone the A/L exam
Api අමතර kalayak illanne na gya aurudu wala labenna on kaleth wada labuna ekai atta eke ariyas apen ocver karagnwna anika kal danna eoa kiyanne chchra kalayk labilath karagnna bari una second third eun samaha eh ayan eh madiwata skip th ekka samhara aya dan kargane apita karaganna denne na apita eyalata wage al aye aye karanna ba Matath ABB tyanwa danatah tawa masyaak labunotj eka AAA metana eh wage lamai tama ka ghala illanne tawa masayk denna kiyala mokada un dannwa eh masen ara tikath cover karan AAA tunakata yanna puluwan kiyala .. විකො yKiyanwa wage Private campus yannwath aye al karannwath rata yannwath salli na … oya al nov tyannna kiyana gobbayo gana hoyala blanna ekko un third nattn tawtah samahar campud gypu nakiyo private campus karoyont kade yana ayat twath innwa fisrt shy FFF tuna Sss tuna tyana eun second eka ikmanata karanna balanna inna .Eka nsa wada karapu eunui kale illanne tawa apita government campsu yanna witarai wathkamak tynne un dannwa eke duka . Eka nsa aputa labenna oni kalen masayk illanne eka denna.. aurudu dekai masa hayak wena parawal wala labuna apita aduma gane aurudu dekkawath na eka සාධාරණ da
Ah tawa deyak naduwak yaddi admissiom print karanna baa samaharak ayata meka damme😁
Plz postpone the exam
අනිවාරෙන් අපි වෙනුවෙන් සාදාරණයක් ඉටුවිය යුතුමයි
කොමිසම දෙයි මල්ලෙ පොල් විසදුමක්.
නමට විතරක් මානවහිමිකම්.
එතනට ගියාම තියෙන හිමිකමත් නැතිවෙනව.
අනේ exam එක කල් දාන්න අපිට සාදාරන කාලයක් ලබා දෙන්න
Al exam must be postponed
අපි ඉල්ලන්නෙ හරි නම් අපිට ලැබෙන්න ඕන කාලයටත් වඩා අඩු කාලයක්. ජනවාරි වෙනකන්…මෙච්චර තරග විභාගයක් ලෑස්තියක් නැතුව ලියන්න බෑ. තව දවස් 30ක් කියන්නෙත් අපිට ලොකූ දෙයක්.🫡
Ow.wibagaya kala danna one
#Postpone2024ALs
#Postpone2024AL
2024 A/L exam must be postponed!!! Kindly understand our situation. It’s really unfair for us — especially 2024 A/L first-shy students, We deserve sufficient time!
Apita labiya yuthu sadharana kalaya laba denna!!
pass wenda bari hathage wadak
Kala kanni ballo…..
Pahu unoth hoday
Ane aniwaryen apit maas
ayk kal denna, plzzz
Aniwaren kal danna one
කල් යා යුතුය මාසයකින්
කල් දාන්න ඔනේ නැත්නන් ළමයි පව්.
කල් දාමු
නියමිත කාලය ලබා දෙනු😪
අනිවාර්යයෙන්ම කල් දාන්න ඕනි.
සාදාරණයක් කරන්න.
ඔවු ඔයාලා යන පාර හරි. ආණ්ඩුව කරනකන් බලන් නොඉඳ අසාධාරණය වෙනුවෙන් පෙනීහිටින්න. October 15 කණ්ඩායම ආදර්ශයට ගත්තොත් වරදින්නේ නෑ…. 👍👍👍
Aniwaren kal damiya yuthuyi
Apita thava masayak vath oni.rate rashna apita adala na
කල් දාපන්
අනේ අපිට අපේ ජීවිතේ අපේ ැම්මලගෙ තාත්තලගෙ දාඩිය මහන්සියට දෙන්න පුලුවන් උපරිම දේ තායන මේ තීරනාත්මක විභාගයට අවම මාස 2කක් වත් හෝ ලබා දෙන්න අසරන වීමට තවත් තැනක් නැත සල්ලි අඩුපාඩු ඉල්ලනවාලනව නෙවෙයි ැපේ ජීවිතේ මෙතතනින් තිරනය වෙන්නෙ අපට ඉල්ලන උපරිම නිශ්චිත කාලය ලබාදෙන්න ජිවිතයක් අසරන වනාට පස්සෙ අත දෙන්න කිසිම තෙන්ක් දෙයක් නැති සමාජෙක ජිවන ගමන තිරනය කරන විභාගයක් වන මෙය මැනවින් සිදු කිරීමට අවශ්ය්‍ය කාලය ලබා දෙන්න ඉල්ලිම කරලා දෙන ලෙස මහත් අායාචනයෙන් ඉල්ලා සිටිමි
අනිවාර්්්්්්යයෙන්ම කල්දාන්න ඕනේ
කාලෙනම් ඕනිමයි අන්තිම පාඩම් ටික වේගෙන් වේගෙන් උගන්වන්නේ කරගන්න මදී කාලය
Need to give more time
Ow kal danna ona apita sadaranyk krnna
අපට ලැබිය යුත් කාලය ලබා දෙන්න
ඔව් කල් දාන්න ඕන නියමිත කාලය අපට ඕන
Aththa apita awshya kaalaya dennna…. apee syllabus thavama ehemamai
Ow apita thawa kal oonee
අනෙ බොරුවට කල් දාන්න ඕන්නෑ…exam එක තියන්න අපිට නොවම්බර් 25
දින අඩුනම්වැඩිපුර පාඩම් කරලා විභාගය ගොඩ දාගෙන ජිවිතය සාර්ථක කරගනිල්ලා…. ඔය විභාගය එක අවුරැද්දෙන් සමත් කරලා විශ්වපවිද්‍යාල ගියපු අයත් ඉන්නවා
👍
Ow meka kal dnana one 1st shy lamin paw
ඇත්ත වශයෙන්ම මෙම දරුවන්ගේ පලමු පාසල් වාරය ආරම්හ කිරිමේ අවස්ථාව සිට සියළුම දේ ප්‍රමාදවි තිබිය දි පෙර වර්ෂවලට සාපේක්ෂව ඔවුන්ගේ අධ්‍යයන කාලසීමාව මාස තුනකට ආසන්න කාලයකින් අඩු අවස්ථාවක විභාගය පැවැත්වීමට දින ලබා දිම මෙන්ම විෂය නිර්දේශයේ සම්පුර්ණ කිරිම් සම්බන්ධව පිලිතුරු දිමට උපකාරක පංති සදහන් කිරිම කිසිදු වලංගුතාවක් නොමැති කතාවක් වන අතර එය උපකාර පංති නොයන දරුවන්ට කරන බරපතල අසාධාරණයක් …….
අයුක්තිය,අසාධාරණය එරෙහිව නිර්මාණය වු නව නායකයින් මෙය අවබෝධ කරගතයුතුයි,අවබෝධ කර ගනිත්වා!
සිලබස් කවර් කර නැති නිසා මාස 3 ක් කල් දමන්න
2022 පෙබරවාරි උ පෙළ පටන් ගත්තේ වැස්සට වැහුවා. ස්ටාර්ලින ස්ටයික් කරලා වැහුවා පාසල් පවත්වපු කාලය අඩුයි. එනිසා මාස 3ක් කල් දාන්න
ඇත්තටම තාම සිලබස් ඉවරත් නෑ.පුදුම පීඩනයක් හිතට දැනෙන්නේ. අපිට තියෙන්න ඕනේ නිශ්චිත කාලය ලබා දෙන්න.
The a/l exam must be postponed.
Postponed24A/L to january
Ow Apita thw Dina 74k one meka loku asadaranayak 💔
Campus ynn result ek nm Maha ihalin balanwa eth me asadaranayta kisima kriyamargyk gan nh
Chanda thibb Nisa eth Apita Dina padu una
Exam Kal dann Api okkoma ekt ekathu Wenna one naththan me rajaya eyalata ona vidiht karanne Hamadema
Igena gththa Aya kiyl path karata meyalata lamyge paththen tikkwth hithan nh
Janadipathi anura hmbenn gihilla lamy ethakota ethana hitapu karyamandalaya ahala oyal Ai exam karanne Ai campus ynne
Mokk hri job ekk krn inn kiyl Janadipathi thumawa hmbenn dilath nh
Ow kal danna one mek godakma padu A/l science karana ayata syllabus eka lokui enisa kale madi karagann aduma masayak one apita
Al kal dnn oni.
ඔව් කල් දෙන්න