Empty Ad
AFC Banner
Empty Ad

ජනවාරි මාසයේ ඔස්ට්‍රෙලියාව ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට (ඡායාරූප)

එළඹෙන 2025 වසරේ දී සංචාරක ඔස්ට්‍රෙලියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදින ටෙස්ට් තරග 02ක් සහ එක් එක්දින තරගයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (01) නිල වශයෙන් තහවුරු කිරීම සිදු කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර එක් එක්දින තරගය 2025 චැම්පියන්ස් කුසලානයට පෙර සූදානමක් ලෙසයි පැවැත්වෙන්නේ.

මීට අමතරව ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 29 වැනි දින සිට පෙබරවාරි 02 වැනි දින දක්වා පැවැත්වෙනවා.

දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 06 සිට 10 වැනි දින දක්වා යි.

එමෙන්ම දෙරට අතර පැවැත්වෙන එකම එක්දින තරගය පෙබරවාරි මස 13 වැනි දින පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

නමුත් එම තරගය පැවැත්වෙන ස්ථානය මෙතෙක් තීරණය කර නැහැ.

ඔස්ට්‍රෙලියාව සමග පැවැත්වෙන තරග 02කකින් යුත් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ දී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ දී වැදගත් වනු ඇති.

අවසන් වරට ඔස්ට්‍රෙලියාව 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25

?