AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානයෙන් ඉන්දියාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

නැගීඑන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඕමානයේ දී මේ වනවිට ක්‍රියාත්මකයි.

ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 206ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙවර තරගාවලියේ දී කණ්ඩයමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වීමද විශේෂත්වයක්.

ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සුබයිඩ් අක්බාරි සහ සේදිකුල්ලා අටල්ට හැකියාව ලැබුණු අතර, එහිදී සුබයිඩ් අක්බාරි ලකුණු 64ක් සහ සේදිකුල්ලා අටල් ලකුණු 83ක් රැස් කිරීමට සමත් වුණා.

කරීම් ජනට් රැස්කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

පන්දු යැවීමේ දී රසික් සලාම් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ඉන්දීය A කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45
Video thumbnail
ඉරානයට දුවන්න දෙනවා අපි - ඊශ්‍රායල් අගමැති කියයි
07:38
Video thumbnail
දැන් තිබ්බ ෆයිල්වල මදේ නෑ - ජනාධිපතිට හොඳට දෙහි කපයි
03:51
Video thumbnail
උදයංග වීරතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
06:41
Video thumbnail
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් උපදෙස් #anurakumaradissanayake
00:47
Video thumbnail
තිස්ස කුට්ටිගේ අමුතු ආදර කතාවක් මාට්ටු - මයේ අම්මා ඒකේ ලස්සන
01:34
Video thumbnail
දිලිත්ගේ ප්‍රබලයෙක් රන්ජන්ට එකතුවෙයි - දිල්ශාන් සන්තෝසෙන් කිව්ව කතාව
01:15
Video thumbnail
රන්ජන්ට සල්ලි තියෙනවා - රටේ සමාන්‍ය පුරවැසියන්ටත් හෙලිකොප්ටරේක යන්න පුලුවන් වෙන්න ඕනි
02:26
Video thumbnail
D.V චානක අනුර කුමාරව නැත්තට නැති කරයි
06:00

?