AFC Banner
Empty Ad
Empty Ad

හෙට තරගයට කණ්ඩායමේ ලොකු වෙනසක් නැහැ – තිළිණ කණ්ඩම්බි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ හෙට (26) පැවැත්වෙන අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

අද (25) දහවල් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කණ්ඩම්බි මේ බව සඳහන් කළා.

ඒ, අනුව හෙට තරගය සඳහා මේ වනවිට දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින් යොදාගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී පැවසුවා.

මේ අතර හෙට තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුසංඛට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද කණ්ඩම්බි මෙහිදී සඳහන් කර සිටියා.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (26) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජෝන්ස්ටන් සගයා බලන්න වැලිකඩට ආපු අප්පච්චී #shaorts #viralvideo #trendingshorts #1millionviews
00:15
Video thumbnail
මඩකලපුව උසාවිය බිය වැද්දූ බෝම්බය - ජනතාව සීසීකඩ දුවයි
01:25
Video thumbnail
මාලිමාවෙන් Warning එකක් - පරීක්ෂණ ආරම්බ උණා විතරයි - හුචු හුචු ගාන්න එපා #npp #akd #arrested
10:02
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30

?