අලුත් පාස්පෝට් ගන්න දිගු පෝලිම්

විදේශ ගමන් බලපත්‍ර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලබා ගැනීමට මේ දිනවල (24) විශාල පෝලිම් දැකගැනීමට හැකි ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු සංකීර්ණයේ අවට විශාල පෝලිම් මේ සඳහා රැඳී සිටින බවයි දිස්වන්නේ.

පසුගියදා විදේශ ගමන් බලපත්‍රය නවීකරණය වූ අතර එය වෙනස් ආරයකින් ජනතාව වෙත හිමිවනු ඇති.

නව විදේශ ගමන් බලපත්‍රය නිකුත් කෙරුණේ 21 වැනිදායි.

එහි පිටකවරය නිල් පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා.

මීට පෙර පැවතියේ එය රතු පැහැයෙන්.

පැරණි විදේශ ගමන් බලපත්‍රය පිටු 64කින් සමන්විත වුව ද නව බලපත්‍රයේ ඇත්තේ පිටු 48ක් පමණයි.

පැරණි ගමන් බලපත්‍රයේ N අක්ෂරයක් පැවති අතර P අක්ෂරය නව විදෙස් ගමන් බලපත්‍රයේ තිබෙනවා.

එමෙන්ම ගමන් බලපත්‍රයේ සෑම පිටුවක්ම ශ්‍රී ලාංකේය සභ්‍යත්වය හා සංස්කෘතිය විදහා පාන අයුරින් චිත්‍රණ කර තිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33